Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවසන් පූර්ව තරග හෙට

අවසන් පූර්ව තරග හෙට

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත කේවල අවසන් පූර්ව තරග හෙට (22 වැනිදා) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


පිරිමි කේවල අවසන් පූර්ව වටයේදී යසිත ද සිල්වාට එරෙහිව නිෂාංගන් නඩරාජාද, හීරා අෂික්ට එරෙහිව අනීෂ් වීරසිංහද තරග වැදීමට නියමිත අතර කාන්තා කේවල අවසන් පූර්ව වටයේදී නෙත්මි වඩුගේට එරෙහිව නතාෂා මුණවීරද, අනිකා සෙනෙවිරත්නට එරෙහිව ප්‍රබුද්ධි පෙරේරාද තරග වැදීමට නියමිතය.


තරගාවලියේ විවෘත යුගළ අර්ධ අවසන් පූර්ව තරග 23 වැනිදා (සෙනසුරාදා) පැවැත්වෙන අතර විවෘත කේවල අවසන් මහ තරග 24 වැනිදා (ඉරිදා) පැවැත්වේ.

 


අදහස් (0)

අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.