නායක සාලින්ද දුලාජ්ගේ (40/6) තුන් ඉදිරියව් දස්කම් නිසා මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි විදුහල් පිල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පිළියන්දලදී පැවැති තරගයේදී ග‍්‍රෑම්පාස් ශාන්ත ජෝශප් විදුහල කඩුලූ 7 කින් පරාජය කිරීමට සමත් විය.
ග‍්‍රෑම්පාස් ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී 86 (සාලින්ද දුලාජ් 40/6, චතුස ධනංජය 32/3)
කඩලාන ශාන්ත අන්තෝනි විදුහල කඩුලූ 3 ට 89 (සාලින්ද දුලාජ් නොදැවී 29)
- යොහාන් භාසුර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.