Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශාන්ත පීතර විදුහල 17 න් පහළ කාණ්ඩ දෙකේම අවසන් වටයට

ශාන්ත පීතර විදුහල 17 න් පහළ කාණ්ඩ දෙකේම අවසන් වටයට

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I සහ II වැනි යන කොටසේ දෙකේ පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

I වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පාසල්:
කොළඹ රාජකීය විදුහල, මහනුවර ත‍්‍රිත්ව විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, දෙබරවැව ජාතික පාසල, තර්ස්ටන් විදුහල, මොරටු මහ විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, මරදාන ශාන්ත ජෝශප් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, ලූමිබිණි විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල

II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පාසල්:
මීගමුව ශාන්ත පීතර විදුහල, වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, මෝදර ඩිලාසාල් විදුහල, බම්බලපිටිය ශාන්ත විදුහල් ‘බී’ කණ්ඩායම, පාදුක්ක සිරි පියරතන විදුහල සහ කරන්දෙණිය මැදි මහ විදුහල


අදහස් (0)

ශාන්ත පීතර විදුහල 17 න් පහළ කාණ්ඩ දෙකේම අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.