බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ දෙවැනි වටයේ තරග දෙකකදී කෝට්ටේ ජනාධිපති විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
කෝට්ටේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 8 ක ජයක්
ජනාධිපති විදුහල සියලූ දෙනා දැවී 143
(තුෂාල් මධුසංඛ 27, චනිල්ක ප‍්‍රභාත් 56, චතුර ඔබේසේකර 17/4, ගිෂාන් රොද්‍රිගු 26/2, ජූඞ් පීරිස් 27/2)
ශාන්ත පීතර විදුහල කඩුලූ 2 ට 145
(මනිල්ක ද සිල්වා 30, දිනුජ පීරිස් 21, අනිස්ක පෙරේරා නොදැවී 36, ෂෙවෝන් පෙරේරා නොදැවී 38*
බම්බලපිටියේදී ශාන්ත පීතර විදුහලට ලකුණු 199 ක ජයක්
ශාන්ත පීතර විදුහල කඩුලූ 8 ට 340
(දිනුජ පීරිස් 169, අනුෂ්ක පෙරේරා 53, මනිල්ක ද සිල්වා 23, ජූඞ් පීරිස් 21, චන්දික සිතුවම් 76/3)
ශාන්ත තෝමස් විදුහල සියලූ දෙනා දැවී 141
(ලලිත් ජයසුන්දර 38, සජිත් ද සිල්වා 35, මනිල්ක ද සිල්වා 21/2, ගිෂාන් රොද්‍රිගු 23/2, ජූඞ් පීරිස් 34/3, විනුල් ගුණවර්ධන 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.