Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය කඹ ඇදීමේ විනිසුරු පාඨමාලාව සඳහා අයැදුම්පත් කැඳවයි.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගයෙන් සංවිධානය කරන මෙම පාඨමාලාව ජුනි මස මුල් සතියේදී පැවැත්වීමට නියමිතය.

කඹ ඇදීමේ ක‍්‍රීඩාවේ නිරත වන සහ ක‍්‍රීඩාව පිළිබඳව දැනුම ඇති  ඕනෑම අයෙකුට පාඨමාලාව හැදෑරීමට ඉදිරිපත්විය හැකිය.

ක‍්‍රිෂ්ටි ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය, නො: 38/9, පුබුදු මාවත, මත්තේගොඩ යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ හැකිය.

 


- 090

 


අදහස් (0)

විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.