වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ මහනුවර තරුණ ක‍්‍රිකට් සමාජය සහ පොලිස් පිල අතර මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
පොලිස් පිල පළමු ඉනිම 166 (ඩි. පී. ධර්මසිරි 30, සී. ජයතිලක 31, එච්. ලක්මාල් 19, එරන්ද සෙනෙවිරත්න 43/4, අයි. සමරනන්ද 6/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 187 (එස්. සුරංග 65, ඩි. පී. ධර්මසිරි 46, කේ. මධුසංඛ 27, සුමේධ දිසානායක 45/3*)
මහනුවර තරුණ පිල පළමු ඉනිම 210 (ගයාන් තාරක 77, සී. රාජපක්‍ෂ 39, ආර්. රණසිංහ 27, සී. මාපටුන 69/6, එස්. සුරංග 59/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 96 (රුවන් බණ්ඩාර 36, සුමේධ දිසානායක 28, එස්. සුරංග 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.