Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බලපිටිය සිද්ධාර්ථයට කඩුලූ 8 ක ජයක්

බලපිටිය සිද්ධාර්ථයට කඩුලූ 8 ක ජයක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය හා නෙළුව විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ III වැනි කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් සිද්ධාර්ථ විද්‍යාලය කඩුලූ 8ක ජයක් හිමිකර ගත්තේය.

නෙළුව විද්‍යාලය  ඕවර 39.1කදී සියලූම දෙනා දැවී 159
(ඞී. උදාන 57, ජී. අසංක 28, නිශාන් ප‍්‍රියංකර 18/6, දේශාන් සංකල්ප 17/2)

සිද්ධාර්ථ විද්‍යාලය  ඕවර 18.3කදී කඩුලූ 2ක්  දැවී 164
(සුජිත් මධුසංඛ 75, උදාර මධුෂාන් නොදැවී 37, ලසිඳු විරාජ් 37)


 


අදහස් (0)

බලපිටිය සිද්ධාර්ථයට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.