Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරග අද සිට

ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරග අද සිට

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 3 කට පසුව පැවැත්වෙන ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරගාවලියක් අද (16වැනිදා), හෙට සහ අනිද්දා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

පිරිමි තරග වයස අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ සහ 50 න් ඉහළ යන වයස් කාණ්ඩ සඳහාත් කාන්තා තරග අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩය සඳහාත් පැවැත්වේ.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 23 කි.


අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩය (පිරිමි)

වත්තල පැසිපන්දු සමාජය, ආදී තෝමසුවන්ගේ පැසිපන්දු සමාජය, කාල්ටන් පැසිපන්දු සමාජය, ඔටර්ස් පැසිපන්දු සමාජය සහ මාලදිවයින පැසිපන්දු සමාජය


අවුරුදු 40 න් ඉහළ වයස් කාණ්ඩය (පිරිමි)

‘ඒ’ කාණ්ඩය -: ඔටර්ස් පැසිපන්දු සමාජය, පොලිස් පැසිපන්දු සමාජය සහ ආදි බෙන්ස් පැසිපන්දු සමාජය
‘බී’ කාණ්ඩය -: ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පැසිපන්දු සමාජය, මොරටුව පැසිපන්දු සමාජය සහ කොළඹ පැසිපන්දු සමාජය


අවුරුදු 45 න් ඉහළ වයස් කාණ්ඩය (පිරිමි)

ආදි බෙන්ස් පැසිපන්දු සමාජය, රාජකීය පැසිපන්දු සමාජය, ඔටර්ස් පැසිපන්දු සමාජය සහ පොලිස් පැසිපන්දු සමාජය

 

අවුරුදු 50 න් ඉහළ වයස් කාණ්ඩය (පිරිමි)

වත්තල පැසිපන්දු සමාජය, රාජකීය පැසිපන්දු සමාජය සහ ෆයිව් සීරෝ පැසිපන්දු සමාජය

 

අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩය (කාන්තා)

එච්. එන්. බී. පැසිපන්දු සමාජය, කාල්ටන් පැසිපන්දු සමාජය, කොළඹ ඒන්ජල්ස් ‘ඒ’ පැසිපන්දු සමාජය, කොළඹ ඒන්ජල්ස් ‘බී’ පැසිපන්දු සමාජය සහ ශාන්ත පාවුළු පැසිපන්දු සමාජය

 


අදහස් (0)

ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.