Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික මේසපන්දු තරගාවලි කල්යයි

ජාතික මේසපන්දු තරගාවලි කල්යයි

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටපුරා කොරෝනා රොගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීගෙන යන හෙයින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ජාතික මේස පන්දු තරගාවලි දෙකම දින නියමයකින් තොරව කල්දැමූ බව මේස පන්දු සංගමයේ ලේකම් රීසා ලතීෆ් කියයි.

තරගාවලිය යළි පැවැත්වෙන දින ඉදිරියේදී නිවේදනය කරන බව ද ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.

ජාතික මේස පන්දු තරගාවලිය මේ මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වාද, ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය මේ මස 28 සහ 29 දිනවලදී ද කෑගල්ලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

- 213


අදහස් (0)

ජාතික මේසපන්දු තරගාවලි කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.