Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කයල්ට ලෝකඩ පදක්කමක්

කයල්ට ලෝකඩ පදක්කමක්

editorial - 2025 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී. කේ. ජී. කපිල )

පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ  තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ. කයල් ලියනගේ ඊයේ උදෑසන නැවත මව්බිමට පැමිණියේය. 

මෙම තරගාවලිය චෙක් ජනරජයේ සනෝයිමෝ ( Znojmo ) නුවරදී පැවැත්විණ. ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,095 ක් දෙනෙක් ඊට සහභාගි වූහ. 

කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන අතර  කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .


අදහස් (0)

කයල්ට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.