Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීමිත ඕවර තරග 6 කට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු යොවුන් බාලිකා කණඩායම සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පමිණෙයි. මෙම තරගාවලිය යොවුන් විස්සයි-20 තරග 5 කින් සහ යොවුන් එක්දින තරගයකින් සමන්විතය.
තරග සියල්ලම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය
තරග කාලසටහන
සැප් 19 - 1 වැනි යොවුන් බාලිකා විස්සයි-20 තරගය
සැප් 20 - 2 වැනි යොවුන් බාලිකා විස්සයි-20 තරගය
සැප් 23 - 3 වැනි යොවුන් බාලිකා විස්සයි-20 තරගය
සැප් 25 - 4 වැනි යොවුන් බාලිකා විස්සයි-20 තරගය
සැප් 27 - 5 වැනි යොවුන් බාලිකා විස්සයි-20 තරගය
සැප් 29 - එකම යොවුන් බාලිකා එක්දින තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.