Last Update  :  About Contact
IMG-LOGO

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

- 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


10:43 PM

ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් මහේෂ් තීක්ෂණ තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

10:38 PM

සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ සමත්වූහ.

10:36 PM

ඕවර 13.3 කදී - ශ්‍රී ලංකාව 100/3

1 - 2 - 6

අවිශ්ක ප්‍රනාන්දු 30,භානුක රාජපක්ෂ 42,  ජෑන් ෆ්‍රයිලින්ක් 1.3-0-17-0

10:34 PM

ඕවර 13 කදී - ශ්‍රී ලංකාව 91/3

6 - 1 - 1 - 1 - 1 - 1

අවිශ්ක ප්‍රනාන්දු 29, භානුක රාජපක්ෂ 34, රූබන් ට්‍රම්පෙල්මන් 3-0-27-1

10:30 PM

ඕවර 12 කදී - ශ්‍රී ලංකාව 80/3

1 - 1 - WD - 1 - 0 - 1 - 2

අවිශ්ක ප්‍රනාන්දු 20,භානුක රාජපක්ෂ 32,  ඩේවිඩ් වීස් 2-0-11-0

10:23 PM

ඕවර 11 කදී - ශ්‍රී ලංකාව 73/3

0 - 1 - 0 - WD - 1 - 1 - 1

අවිශ්ක ප්‍රනාන්දු 18, භානුක රාජපක්ෂ 28, ජෙරාඩ් එරස්මස් 1-0-5-0

10:16 PM

ඕවර 10 කදී - ශ්‍රී ලංකාව 68/3

0 - 4 - 0 - 1 - 0 - 1

අවිශ්ක ප්‍රනාන්දු 16,භානුක රාජපක්ෂ 26,  ජෑන් ෆ්‍රයිලින්ක් 1-0-08-0

10:11 PM

ඕවර 09 කදී - ශ්‍රී ලංකාව 60/3

0 - 2 - 1 - 6 - 1 - 0

අවිශ්ක ප්‍රනාන්දු 16, භානුක රාජපක්ෂ 18, බර්නාර්ඩ් ස්කොල්ට්ස් 3-0-16-1

10:08 PM

ඕවර 08 කදී - ශ්‍රී ලංකාව 50/3

1 - 4 - 0 - 1 - 0 - 1

අවිශ්ක ප්‍රනාන්දු 13,භානුක රාජපක්ෂ 11,  ජෑන් නිකොල් 1-0-07-0

10:04 PM

ඕවර 07 කදී - ශ්‍රී ලංකාව 43/3

0 - 0 - 0 - 4 - 1 - 1

අවිශ්ක ප්‍රනාන්දු 11, භානුක රාජපක්ෂ 06, පිකී යා ෆ්‍රාන්ස් 1-0-6-0

09:58 PM

ඕවර 06 කදී - ශ්‍රී ලංකාව 37/3

W - 1 - 0 - 6 - 0 - 4LB

අවිශ්ක ප්‍රනාන්දු 10,භානුක රාජපක්ෂ 01, ජොනතන් ස්මිත් 1-0-07-1

09:54 PM

ජොනතන් ස්මිත්ගේ පන්දුවක් හමුවේ සේන් ග්‍රීන් අතට උඩපන්දුවක් දෙමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවී යයි.

 

09:52 PM

ඕවර 05 කදී - ශ්‍රී ලංකාව 26/2

0 - 0 - 0 - 1 - 1 - 1

දිනේෂ් චන්දිමාල් 05,  අවිශ්ක ප්‍රනාන්දු 04, බර්නාර්ඩ් ස්කොල්ට්ස් 2-0-6-1

09:48 PM

ඕවර 04 කදී - ශ්‍රී ලංකාව 23/2

1 - 1 - 1 - 0 - 0 - 2

දිනේෂ් චන්දිමාල් 03, අවිශ්ක ප්‍රනාන්දු 03, රූබන් ට්‍රම්පෙල්මන් 2-0-16-1

09:43 PM

ඕවර 03 කදී - ශ්‍රී ලංකාව 18/2

WD - 1 - 0 - 0 - 0 - 1 - W

දිනේෂ් චන්දිමාල් 01,  බර්නාර්ඩ් ස්කොල්ට්ස් 1-0-3-1

09:42 PM

බර්නාර්ඩ් ස්කොල්ට්ස් යොමුකළ අවසන් පන්දුවේදී පැතුම් නිස්සංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි.

09:37 PM

ඕවර 02 කදී - ශ්‍රී ලංකාව 15/1

4 - 4 - 1 - 1 - W - 1

පැතුම් නිස්සංක 04,  දිනේෂ් චන්දිමාල් 00, රූබන් ට්‍රම්පෙල්මන් 1-0-11-1

09:36 PM

රූබන් ට්‍රම්පෙල්මන්ගේ පන්දුවක් හමුවේ ජොනතන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 11 කට දැවී යයි.

09:31 PM

ඕවර 01 කදී - ශ්‍රී ලංකාව 04/0

1 - 1 - 1 - 0 - 0 - 1

කුසල් පෙරේරා 02, පැතුම් නිස්සංක 02,  ඩේවිඩ් වීස් 1-0-4-0

09:29 PM

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසෙති.

ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක්

09:18 PM

ඕවර 19.3 කදී - නැමීබියාව 96/10

W - 0 - W 

ජොනතන් ස්මිත් 12, ළහිරු කුමාර 3.3-0-09-2

09:16 PM

දුවද්දී දැවී යාමකට හසුවු බර්නාර්ඩ් ස්කොල්ට්ස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වෙයි.

09:13 PM

ළහිරු කුමාරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිකී යා ෆ්‍රාන්ස් ලකුණකට දැවී යයි.

09:12 PM

ඕවර 19 කදී - නැමීබියාව 96/8

1 - 0 - W - 1 - 0 - 2

ජොනතන් ස්මිත් 12, පිකී යා ෆ්‍රාන්ස් 01,  දුෂ්මන්ත චමීර 4-0-19-1

09:10 PM

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩපන්දුවක් දෙමින් රූබන් ට්‍රම්පෙල්මන් ලකුණකට දැවී යයි.

09:06 PM

ඕවර 18 කදී - නැමීබියාව 92/7

0 - 1 - W - 1 - 0 - 1

ජොනතන් ස්මිත් 09, රූබන් ට්‍රම්පෙල්මන් 01, වනිඳු හසරංග 4-0-24-2

09:04 PM

වනිඳු හසරංග යොමුකළ තෙවැනි පන්දුවේදී ජෑන් නිකොල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි.

08:59 PM

ඕවර 17 කදී - නැමීබියාව 89/6

1 - 1 - 0 - 1 - 0 - 1

ජොනතන් ස්මිත් 07, ජෑන් නිකොල් 03,  දුෂ්මන්ත චමීර 3-0-15-0

08:55 PM

ඕවර 16 කදී - නැමීබියාව 85/6

0 - 1 - 1 - W - 0 - 1

ජොනතන් ස්මිත් 05, ජෑන් නිකොල් 01, මහේෂ් තීක්ෂණ 4-0-25-3

08:54 PM

මහේෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ජෑන් ෆ්‍රයිලින්ක් ලකුණකට දැවී යයි. මහේෂ් තීක්ෂණගේ තෙවැනි කඩුල්ල ලෙස වාර්තාවේ.

 

08:51 PM

ඕවර 15 කදී - නැමීබියාව 82/5

1 - 2 - W - LB - 2 - 0

ජොනතන් ස්මිත් 04, ජෑන් ෆ්‍රයිලින්ක් 01, චාමික කරුණාරත්න 4-0-17-1

08:49 PM

චාමික කරුණාරත්න යොමුකළ තෙවැනි පන්දුවේදී ඩේවිඩ් වීස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි.

08:47 PM

ඕවර 14 කදී - නැමීබියාව 76/4

1 - 2 - W - 1 - 2 - 0

ඩේවිඩ් වීස් 04, ජොනතන් ස්මිත් 01,  වනිඳු හසරංග 3-0-21-1

08:45 PM

තෙවැනි පන්දුවේදී ක්‍රෙග් විලියම්ස් කඩුල්ල මුවා කළේ වනිඳු හසරංග විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ විනිසුරු එය දැවීයාමක් ලෙස තීරණය කළේය. නමුත් පිතිකරු ඉන් සෑහීමකට පත් නොවූ අතර තෙවැනි විනිසුරුගේ සහය ඉල්ලා සිටි අතර එහිදී දැවී යාමක් ලෙස තීරණය කරන ලදී. ජෙරාඩ් එරස්මස් දැවී නොගිය බවට තීරණය විය. නැමීබියා පිලෙන් විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවක් අහිමිව යන ලදී.

 

08:39 PM

ඕවර 13 කදී - නැමීබියාව 70/3

0 - W - 0 - 1 - 0 - 1

ක්‍රෙග් විලියම්ස් 27, ඩේවිඩ් වීස් 01, ළහිරු කුමාර 3-0-9-1

08:37 PM

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට උඩපන්දුවක් දෙමින් ජෙරාඩ් එරස්මස් ලකුණු 20 කට දැවී යයි.

08:33 PM

ඕවර 12 කදී - නැමීබියාව 68/2

0 - 1 - 1 - 1 - 1 - 6

ක්‍රෙග් විලියම්ස් 26, ජෙරාඩ් එරස්මස් 20, මහේෂ් තීක්ෂණ 3-0-22-2

08:30 PM

ඕවර 11 කදී - නැමීබියාව 58/2

0 - 2 - 1 - 0 - 0 - 1

ක්‍රෙග් විලියම්ස් 18, ජෙරාඩ් එරස්මස් 18, චාමික කරුණාරත්න 3-0-11-0

08:23 PM

ඕවර 10 කදී - නැමීබියාව 54/2

2 - 0 - 0 - 0 - 1 - 1

ක්‍රෙග් විලියම්ස් 17, ජෙරාඩ් එරස්මස් 15, වනිඳු හසරංග 2-0-15-0

08:21 PM

ඕවර 09 කදී - නැමීබියාව 50/2

1 - 1 - 0 - 0 - 1 - 1

ක්‍රෙග් විලියම්ස් 14, ජෙරාඩ් එරස්මස් 14, ළහිරු කුමාර 2-0-7-0

තෙවැනි පන්දුවේදී ජෙරාඩ් එරස්මස් කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද විනිසුරු එම තීරණය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් සෑහීමකට පත්නොවූ නායක දසුන් ශානක තෙවැනි විනිසුරුගේ සහය ඉල්ලා සිටියද ජෙරාඩ් එරස්මස් දැවී නොගිය බවට තීරණය විය. ශ්‍රී ලංකා පිලෙන් විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවක් අහිමිව යන ලදී.

08:14 PM

ඕවර 08 කදී - නැමීබියාව 46/2

0 - 0 - 2NB - 0 - 4 - 4 - 1

ක්‍රෙග් විලියම්ස් 12, ජෙරාඩ් එරස්මස් 12, වනිඳු හසරංග 1-0-11-0

08:09 PM

ඕවර 07 කදී - නැමීබියාව 35/2

0 - 1 - 1 - 0 - 1 - 2

ක්‍රෙග් විලියම්ස් 11, ජෙරාඩ් එරස්මස් 03, චාමික කරුණාරත්න 2-0-7-0

08:07 PM

ඕවර 06 කදී - නැමීබියාව 30/2

6 - WD - 1 - 0 - W - LB - 0

ක්‍රෙග් විලියම්ස් 09, ජෙරාඩ් එරස්මස් 00, මහේෂ් තීක්ෂණ 2-0-12-2

08:06 PM

මහේෂ් තීක්ෂණගේ දෙවැනි කඩුල්ල ලෙස සේන් ග්‍රීන් ලකුණු 8 කට දැවී යයි.

08:00 PM

ඕවර 05 කදී - නැමීබියාව 21/1

0 - 0 - 0 - 2 - 1 - 1

සේන් ග්‍රීන් 08, ක්‍රෙග් විලියම්ස් 02, දුෂ්මන්ත චමීර 2-0-11-0

07:54 PM

ඕවර 04 කදී - නැමීබියාව 17/1

1 - 0 - 0 - 1 - 1 - 0

සේන් ග්‍රීන් 05, ක්‍රෙග් විලියම්ස් 01, ළහිරු කුමාර 1-0-3-0

07:50 PM

ඕවර 03 කදී - නැමීබියාව 14/1

W - 2 - 1 - 0 - 0 - WD - 0

සේන් ග්‍රීන් 03, ක්‍රෙග් විලියම්ස් 00, මහේෂ් තීක්ෂණ 1-0-4-1

07:48 PM

නැමීබියාවේ පළමු කඩුල්ල ලෙස ස්ටෙෆාන් බාර්ඩ් ලකුණු 7 ක් රැස්කර සිටියදී වනිඳු හසරංගට උඩපන්දුවක් දෙමින් දැවී යයි

07:44 PM

ඕවර 02 කදී - නැමීබියාව 10/0

0 - 4 - 1 - WD - 0 - LB - 1

ස්ටෙෆාන් බාර්ඩ් 07, සේන් ග්‍රීන් 00, දුෂ්මන්ත චමීර 1-0-7-0

07:40 PM

ඕවර 01 කදී - නැමීබියාව 02/0

0 - 0 - WD - 0 - 0 - 0 - 1

ස්ටෙෆාන් බාර්ඩ් 01, සේන් ග්‍රීන් 00, චාමික කරුණාරත්න 1-0-2-0

07:14 PM

නැමීබියා කණ්ඩායම

ජෙරාස් එරස්මස් (නායක), ස්ටෙෆාන් බාර්ඩ්, සේන් ග්‍රීන්, ක්‍රෙග් විලියම්ස්, ඩේවිඩ් වීස්, පිකී යා ෆ්‍රාන්ස්, ජොනතන් ස්මිත්, ජෑන් ෆ්‍රයිලින්ක්, ජෑන් නිකොල්, රූබන් ට්‍රම්පෙල්මන්, බර්නාර්ඩ් ස්කොල්ට්ස්

07:10 PM

ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ළහිරු කුමාර, 

07:06 PM

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරයි...

06:43 PM

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා අද (18 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කළු අත්පටි බැඳ කී‍්‍රඩා කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල මුහුණ දෙන පළමු තරගය නැමීබියාවට එරෙහිව අද පැවැත්වේ.

ශී‍්‍ර ලංකා යොවුන් පිල සහ බංග්ලාදේශ යොවුන් පිල අතර අද දඹුල්ලේදී පැවැත්වෙන දෙවැනි යොවුන් සීමිත  ඕවර තරගයේදීත් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ කළු අත්පටි බැඳ කී‍්‍රඩා කළහ.


අදහස් ()


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.