Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆැන්ටිනෝ කැරට් අල බෙදයි

ෆැන්ටිනෝ කැරට් අල බෙදයි

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අති විශේෂ නිලවරණයේදී ගියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ඡන්ද ව්‍යාපාරය විශේෂයෙන්ම අප‍්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපවල වඩාත් ආකර්ෂණයක් දිනා ගෙන සිටින බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ අන්තර්ජජාතික පාපන්දු සම්මේලනෙය සිය සාමාජික රටවලට දැනට ගෙවන ඇමරිකානු ඩොලර් 250,000 වන වාර්ෂික දීමනාව ඩොලර් මිලියනයක් දක්වා වැඩි කරන බවට ඡන්ද ව්‍යාපාරයේදී ඉන්පැන්ටිනෝ මහතා ප‍්‍රතිඥා දී තිබීමය.


ශ්‍රී ලංකාව ඇතුළත් ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික රටවල් ගණන 46 ක් වුවත් ඉන්දුනිසියාව හා කුවේටයේ ”ෆිෆා” සාමාජිකත්වය මේ වන විට අත්හිටුවා තිබේ. කෙසේ වුවත් මෙම කලාපයේ බහුතර රටවල සහයෝගය හිමිවනු ඇතැයි පැවසෙන්නේ ෂෙයික් අල් කලීෆා මහතාටය.

 

●●●

 


අදහස් (0)

ෆැන්ටිනෝ කැරට් අල බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.