ඊයේ (21) පැවැති ස්කොට්ලන්තය සහ ඕමානය අතර ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් ස්කොට්ලන්තය කඩුලු 8කින් ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු 6ක් ලබාගනිමින් බී කාණ්ඩයේ පෙරමුණ රඳවා ගැනීමට ස්කොට්ලන්තය සමත්විය.
බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාව අතර ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 84කින් ජයගැනීමත් සමග බංග්ලාදේශය බී කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.