Last Update  :  2025-07-31 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්තය බී කාණ්ඩයේ පෙරමුණට

ස්කොට්ලන්තය බී කාණ්ඩයේ පෙරමුණට

editorial - 2021 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවැති ‘බී‘කාණ්ඩයේ තරගවලින් පසු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත්විය.

ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව අතර තරගයෙන් ලකුණු 17කින් ජයගැනීමට ස්කොට්ලන්තයද, ඕමානය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ලකුණු 26කින් ජයගැනීමට බංග්ලාදේශයද ඊයේ (19) සමත්විය.

 


අදහස් (0)

ස්කොට්ලන්තය බී කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.