Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දියට පැනීම සඳහා යොදාගන්නා දුනු පුවරුව ඉසව්වේ (මීටර් 1 පැනීමේ පුවරුව) මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සහන් පීරිස් එහි 15 වැනි ස්ථානයට පත්විය. මූලික වටයේදී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 181.25 ක් පමණි.
එම ඉසව්වේ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත හැක්කේ මූලික වටයේදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයන් 12 දෙනාට පමණක් බැවින් 15 වැනි ස්ථානයට පත්වූ සහන්ට එම අවස්ථාව මඟහැරී ගියේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.