Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සජිව් දෙවැනි වටයෙන් ඉවතට

සජිව් දෙවැනි වටයෙන් ඉවතට

Nisanka Sandeepani - 2018 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි දුණු විදීමේ කේවල දෙවැනි වටයේ තරගයේදී චීන තායිපේ ක්‍රිඩකයා හමුවේ 6-2 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ සජිව් ද සිල්වාට තරගාවලියෙන් ඉවත් වන්නට අද (23 වැනිදා) සිදුවිය.

උදෑසන පැවැති මූලික වටයේ තරගයේදී නේපාල ක්‍රීඩකයා 6-0 ක් ලෙස පරාජයට පත්කරමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සජිව් ද සිල්වා සමත්විය.

 


අදහස් (0)

සජිව් දෙවැනි වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.