‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර ටී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ප්‍රවීන් සඳමාල් සහ සසිත මනුප්‍රිය කඩුලු 5 බැගින් දවාගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කළුතර විද්‍යාලයේ කවිශ්ක ලක්ෂාන්ද කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(අවිශ්ක ලක්ෂාන් 52, ප්‍රබෝත් වනිගසිංහ 43, කවිඳු ජයවික්‍රම 23, ප්‍රවීන් සඳමාල් 37/5, සසිත මනුප්‍රිය 30/3, තමිඳු නිවර්තන 42/2)
ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 187
(තමිඳු නිවර්තන 56, පසන් පෙරේරා 34, ඊශාන් මලික් 22, කවිශ්ක ලක්ෂාන් 96/6, කවිඳු ජයවික්‍රම 34/3)
කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 204
(ප්‍රබෝත් වනිගසිංහ 39, කිෂාන් විරංග 35, ගිහාන් සංජන 34, කවිඳු ජයවික්‍රම 25, අශීන් මංතක නොදැවී 20, සසිත මනුප්‍රිය 83/5, දිල්ශා ප්‍රසන්න 15/2)
ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 77
(තමිඳු නිවර්තන නොදැවී 39, ඊශාන් මලික් නොදැවී 23, දිලීප් අරුණෝදය 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.