Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශා.අන්තෝනී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයේ නිම්නක ජයතිලක කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 270
(ටමාෂන් අබේකෝන් 58, නවෝද්‍ය විජේකුමාර 58, දයාන් පංකජ් 34, එම්.කමිල් නොදැවී 51, සී.පබසරා 21/2)

විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(ඩී.විජේතිලක 52, කේ.චතුරංග 24, නිම්නක ජයතිලක 48/5, නවෝද්‍ය විජේකුමාර 34/3)

විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 93
(ඉසුරු ප්‍රබෝධ 32, දිල්හාර තෙන්නකෝන් නොදැවී 27, නිම්නක ජයතිලක 34/4)


අදහස් (0)

ශා.අන්තෝනී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.