Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ නාලන්ද විදුහල අතර නාලන්ද විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවති දෙවන කොටසේ අර්ධ අවසාන පුර්ව වයස අවුරුදු 13 පහල ක‍්‍රිකට් තරගයේදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට සමත්විය
නාලන්ද විදුහල පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 86
(යසිරු උදාකර 19, මිතුන් නිශාක 27/5 , නිදුක් අභිශේක් 21/2 , සංදීප ශමෝද් 26/2)
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලූ 6 කට ලකුණු 106
(පසිඳු සංදීප 34, මිතුන් නිශාක 23, මලිඳු දිල්මින් 22, රශෙන් සුවදරත්න 18/3, කවිඳු චන්ද‍්‍රසිරි 17/2)
නාලන්ද විදුහල දෙවන ඉනිම - ඕවර 9කදි කඩුලූ 2 කට ලකුණු 22
(මිතුන් නිශාක 5/1 ,සංදීප ශමෝද් 9/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.