Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා රග්බි සංගම් නිලවරණය අපේ‍්‍රල් 8 දා

ශ්‍රී ලංකා රග්බි සංගම් නිලවරණය අපේ‍්‍රල් 8 දා

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගම් නිලවරණය ලබන අපේ‍්‍රල් මස 8 වැනිදා පෙරවරු 10.00 ට ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශය දින නියම කර තිබේ.

නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන මාර්තු මස 8 වැනිදා අවසන් වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය පසුගිය 2014 වසරෙන් පසුව නොපැවුත්වූ අතර නව ක‍්‍රීඩා පනත පිළිබඳව ඇතිවූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් 2015 වසරේ නිලවරණය පැවැත්වීමට නොහැකි විය.

රග්බි නිලවරණය පැවැත්වීමට අධිකරණයෙන් වාරණයක් පැනවීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක‍්‍රීඩා අමාත්‍යංශයේ පත්කළ නිලධාරියකු යටතේ පාලනය විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි සංගම් නිලවරණය අපේ‍්‍රල් 8 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.