Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කණ්ඩායම එයි

ශ්‍රී ලංකා කණ්ඩායම එයි

editorial - 2021 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළින්  ශ්‍රී ලංකාවට පැමිණියේය.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් තේරීමේ වටයේදී සියලුම තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. එහිදී 1 වැනි කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 කින් දෙකක් ජයගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අන්තර්ජාතික තරගාවලිය වන්නේ බටහිර ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකි.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.