Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයස් කාණ්ඩ ශූරතාවලිය අද සිට

වයස් කාණ්ඩ ශූරතාවලිය අද සිට

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලකා ජල ක්‍රීඩා සංගමය පවත්වනු ලබන ‘අතරමැදි වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය’ අද (21 වැනිදා) සිට 23 වැනිදා දක්වා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙනු ඇත. 

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 100 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900ට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. වයස 11න් පහළ, 13න් පහළ,15න් පහළ, 17න් පහළ සහ 17 න් ඉහළ යන  වයස් කාණ්ඩ 5 යටතේ මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතය. 

තරගාවලියේ සමාප්ති උත්සවය 23 වැනි සෙනසුරාදා ප.ව 4.00 ට ආරම්භ වන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔලිම්පික් පදක්කම් ලාබී ලියාම් ටැන්කොක් මහතා සහභාගී විමට නියමිතය. 

 


අදහස් (0)

වයස් කාණ්ඩ ශූරතාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.