Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදුර විද්‍යාලයට දැවැන්ත ජයක්

විදුර විද්‍යාලයට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, ඇරැව්වල ධර්මපාල විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 174ක ජයක් ලැබීමට තලවතුගොඩ විදුර විද්‍යාලය පෙරේදා (20) සමත් විය. මෙම තරගය සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.


විදුර විද්‍යාල පළමු ඉනිම - ඕවර 41කදී කඩුලු 5කට ලකුණු 253
(නුරන් වීරරත්න 49, විදුන් රත්නායක 25, විනෝද් අබේකෝන් 29, මෙතින් තිස්මල්පොල නෙදෙැවී 51, රේවත රුක්ෂාන් 60/2 )

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම - ඕවර 29.2කදී සියලු දෙනා දැවී ලකුණු 39
(දෙහම් ජයවික්‍රම 10/3, ටෙහාන් හෙවනවිට 04/2, මෙතින් තිස්මල්පොල 05/2, යලින ජයසුන්දර 05/2)

ධර්මපාල විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 16 කදී සියලු දෙනා දැවී ලකුණු 40
(මෙතින් තිස්මල්පොල 10/5, දෙහම් ජයවික්‍රම 19/3)

 


අදහස් (0)

විදුර විද්‍යාලයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.