Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ ශා. අන්තෝනි පරදවති

රාජකීයයෝ ශා. අන්තෝනි පරදවති

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර මහනුවර, බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 26-13 ක ජයක් ලැබූහ.


ජයග‍්‍රාහි රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ගෝල 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබූ අතර ශාන්ත අන්තෝනි විදුහල ගෝලයකින් සහ ද`ඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.


රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12x6 ක් ලෙස පෙරමුණේ පසුවිය.  

 


අදහස් (0)

රාජකීයයෝ ශා. අන්තෝනි පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.