Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි තරග 4 ක් හෙට

රග්බි තරග 4 ක් හෙට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ තෙවැනි සතියේ තරග හතරක් හෙට (11) පැවැත්වේ.

ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල මෙවර තරගාවලියේ සහභාගි වූ තරග හතම ජය ලබා අපරාජිතව සිටියි.

ඉසිපතන විදුහල් පිල කොළඹ රාජකීය විදුහලට එරෙහිව ද, සාන්ත තෝමස් විදුහල් පිල ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ද, අද තරගවලට සහභාගි වීමට නියමිතය.

 
හෙට (11) පැවැත්වෙන තරග

  • ශාන්ත පීතර විදුහල සහ වෙස්ලි විදුහල අතර තරගය බම්බලපිටියේදී
  • සාන්ත තෝමස් විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී
  • ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී
  • මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

රග්බි තරග 4 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.