Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේ පැවති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත්විය.

 

රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම - කඩුලූ 9 දැවී 150
(කැළුම් නානායක්කාර 34, සිතාර ගිම්හාන් 28, කවිඳු මෙන්ඩිස් 21, පසිඳු බිම්සර 18, චතුර එදිරිසිංහ 2/16)

කිංග්ස්වුඞ් විදුහල - පළමු ඉනිම - සියලූදෙනා දැවී 122
(සුපුන් බණ්ඩාර 35, අසංක බණ්ඩාර 19, එම්. වීරසිංහ 16, වරුණ දේශපි‍්‍රය 5/19, වනිඳු හසරංග 3/23)

රිච්මන්ඞ් විදුහල - දෙවැනි ඉනිම - කඩුලූ 2 දැවී 40
(කැළුම් නානායක්කාර නොදැවී 16)

 

- 036

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.