Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාමයට මුල් ඉනිමේ ජයක්

මහානාමයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාල කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

මහානාම විදුහල් කණ්ඩායම වෙනුවෙන් නායක යසිරු කස්තුරිආරච්චි ලකුණු 31 කට කඩුලූ 5 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත වූ අතර ශෂික රණසිංහ නොදැවී ලකුණු 60 ක් රැස්කළේය.

 

 

 

 

 


ශ්‍රී සුමංගල විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 128
(ඉමෙත් ගම්පොල 49, චාරුක ජයතිලක 41, යසිරු කස්තුරිආරච්චි 31/5, රන්දිල් වෙලගෙදර 16/2)

මහානාම විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලූ 7 ක් දැවී 218
(පවන් රත්නායක 48, සවිඳු කාවින්ද 45, ශෂික රණසිංහ නොදැවී 60, යසිරු කස්තුරිආරච්චි 17, අනුක ජයසිංහ 63/3, රුසිරු ප‍්‍රනාන්දු 33/2)

 


අදහස් (0)

මහානාමයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.