Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලීෂා චීන ක්‍රීඩිකාවට පරදී

මලීෂා චීන ක්‍රීඩිකාවට පරදී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති කාන්තා වුෂූ කිලෝග්‍රෑම් 52 බර පංතියේ සන්දා ඉසව්වේ තරගයකින් චීන තායිපේ හමුවේ ලකුණු 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

චීන තායිපේ ක්‍රීඩිකාවක්වූ වෙයිටින්ග් චෙන් හමුවේ ශ්‍රී ලංකාවේ මලීෂා මදුමාලී පරාජයට පත්විය.

 


අදහස් (0)

මලීෂා චීන ක්‍රීඩිකාවට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.