Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මංජුල උස පැනීමේ අවසන් තරගයට

මංජුල උස පැනීමේ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ මංජුල කුමාර සමත් විය.

තරගාවලියේ පස්වැනි දිනය වන අද (9 වැනිදා) පැවති උස පැනීමේ ඉසව්වේ මූලික වටයේදී මීටර් 2.21 ක උසක් පනිමින් මංජුල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මංජුල සහභාගි වන අවසන් මහ තරගය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට  ක්‍රීඩකයෝ 12 දෙනෙක් සහභාගි වෙති.

 

- 036


අදහස් (0)

මංජුල උස පැනීමේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.