Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර (උතුර) කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

බස්නාහිර (උතුර) කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (11 වැනිදා) පැවැති තරගයකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පසිඳු උස්හෙට්ටි කඩුලු 3 ක් ද ප්‍රවීන් නිමේෂ සහ මහේෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් උතුරු පළාත් කණ්ඩායමේ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

උතුරු පළාත - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(එස්.බනුජාන් 23, පසිඳු උස්හෙට්ටි 12/3, ප්‍රවීන් නිමේෂ 11/2, මහේෂ් තීක්ෂණ 26/2)

බස්නාහිර පළාත (උතුර) - ඕවර 34.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 123
(එම්.තීක්ෂණ 30, ටී.දිනෝශාන් 19/2, එස්.මතුෂාන් 23/2, ටී.විතුෂාන් 23/2, වී.වියට්ශාන් 20/2)


අදහස් (0)

බස්නාහිර (උතුර) කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.