අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් කාණ්ඩ 4 ක් යටතේ අද (14 වැනිදා) පැවැති අතර ගාල්ල කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 102), කුරුණෑගල යොවුන් පිලට එරෙහිව සැරසන්ස් කණ්ඩායමේ තනුක දාබරේ (123) සහ ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව රාගම කණ්ඩායමේ ළහිරු මිලන්ත (112) ශතක රැස්කිරීමට සමත්වූහ.
ක්‍රීඩාංගණ 11 කදී පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට බී.ආර්.සී, මුවර්ස්, සැරසන්ස්, එස්.එස්.සී, මේරියන්ස්, කෝල්ට්ස්, එන්.සී.සී, පොලිස්, බ්ලූම්ෆීල්ඞ්, කළුතර නාගරික සහ රාගම යන කණ්ඩායම් සමත්වූහ.
පොලිස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විමට බදුරලිය කණ්ඩායමේ සාරංග රාජගුරු සමත්විය.
මූවර්ස් සහ පානදුර කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස්ට ලකුණු 193 ක ජයක්
මූවර්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 275
(අදීෂ තිලංචන 51, තිලක්ෂ සුමනසිරි 56, චාමර සිල්වා 47, කෝසල කුලසේකර 32, විනෝද් පෙරේරා 56/4, අනුත්තර මාධව 68/3)
පානදුර - ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(කෝසල කුලසේකර 24/4, සී.දිල්ෂාන් 31/3)
කුරුණෑගල යොවුන් සහ සැරසන්ස් කණ්ඩායම් අතර පනාගොඩදී
සැරසන්ස්ට කඩුලු 6 ක ජයක්
කුරුණෑගල යොවුන් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 250
(චරිත් මෙන්ඩිස් 30, සරින්ද දසනායක 47, හෂාන් ප්‍රභාත් 27, ධනුෂ්ක ධර්මසිරි 27, කේෂාන් විජේරත්න නොදැවී 36, ප්‍රමෝද් මධුවන්ත 31/2, සාලිය සමන් 57/2)
සැරසන්ස් - ඕවර 38.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 251
(රුවිඳු ගුණසේකර 28, තනුක දාබරේ 123, ගමිඳු අමරසිංහ නොදැවී 56)
එස්.එස්.සී සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පිලට ලකුණු 74 ක ජයක්
එස්.එස්.සී - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(දිමුත් කරුණාරත්න 64, ඩිලාන් ජයලත් 28, චාමර කපුගෙදර 60, චානක කොමසාරූ 33/4, මදුක ලියනපතිරණගේ 45/2)
වරාය අධිකාරිය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 161
(රමේෂ් නිමන්ත 33, සචිත්‍ර සේනානායක 17/3, චරිත් අසලංක 07/2, ධම්මික ප්‍රසාද් 25/2)
හලාවත මේරියන්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර කටුනායකදී
මේරියන්ස්ට ලකුණු 54 ක ජයක්
මේරියන්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 255
(ශෙහාන් ජයසූරිය 39, සචිත්‍ර සේරසිංහ 47, ඕෂධ ප්‍රනාන්දු 52, තීක්ෂණ ද සිල්වා 46, නවීන් කවිකාර 37/3, චානක රුවන්සිරි 38/2, රජීව වීරසිංහ 52/2)
ලන්කන් - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(ශශීන් ප්‍රනාන්දු 29, යශාන් සමරසිංහ 63, රජීව වීරසිංහ 28, අසිත ප්‍රනාන්දු 39/4, ශෙහාන් ජයසූරිය 30/3)
කෝල්ට්ස් සහ ගාල්ල කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට ලකුණු 136 ක ජයක්
කෝල්ට්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 300
(අවිශ්ක ප්‍රනාන්දු 74, සංගීත් කුරේ 72, ප්‍රියමාල් පෙරේරා නොදැවී 102, සහන් ආරච්චිගේ 22, ගිහාන් සිරිසෝම 60/3, හරීන් වීරසිංහ 54/2)
ගාල්ල - ඕවර 45.2 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(හර්ෂ රාජපක්ෂ 69, අරුණ ධර්මසේන 37, නුවන් කුලසේකර 12/4, මහේෂ් තීක්ෂණ 37/3)
බී.ආර්.සී සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පිලට ලකුණු 41 ක ජයක්
බී.ආර්.සී - ඕවර 41 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(දේශාන් ඩයස් 38, ශශින් දිල්රංග 27, විකුම් සංජය 22, දිලිප් තාරක 31/4, ජනක පීරිස් 33/2)
ගුවන් හමුදාව - ඕවර 34.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(දුලාශ් උදයංග 24, එල්.ප්‍රනාන්දු 39, දිලිප් තාරක 22, තිලකරත්න සම්පත් 37/4, හිමේෂ් රාමනායක 19/2, සුරාජ් රංදීව් 21/2)
සී.සී.සී සහ එන්.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පිලට කඩුලු 7 ක ජයක්
සී.සී.සී - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී ලකුණු 181
(කවීන් බණ්ඩාර 77, ලසිත් අබේරත්න 28, ලක්ෂාන් සඳකැන් 21, ලසිත් මාලිංග 24/4, ඇන්ජලෝ පෙරේරා 25/2, චතුරංග ද සිල්වා 43/2, ළහිරු කුමාර 48/2)
එන්.සී.සී - ඕවර 26.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 183
(සඳුන් වීරක්කොඩි 50, මහේල උඩවත්ත නොදැවී 53, ඇන්ජලෝ පෙරේරා නොදැවී 51)
පොලිස් සහ බදුරලිය කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
පොලිස් පිලට ලකුණු 32 ක ජයක්
පොලීස් - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(සහන් විජේරත්න 54, නිශාන්ත කුමාර 35, සමිත් දුශාන්ත 24, මංජුල ජයවර්ධන 21, සුපේෂල ජයතිලක 41, සාරංග රාජගුරු 50/5, යොමේෂ් රණසිංහ 38/2)
බදුරලිය - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 192
(නිමන්ද සුභසිංහ 32, දිල්හාන් කුරේ 40, නදීර නාවල 44, ශිරාන් රත්නායක 23, මහේෂ් ප්‍රියදර්ශන 45/4, නිමේෂ් විමුක්ති 34/3, බුද්ධික සංජීව 24/2)
බ්ලූම්ෆීල්ඞ් සහ නාවික හමුදාව අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලු 9 ක ජයක්
නාවික හමුදාව - ඕවර 23.1 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(සවින් ගුණසේකර නොදැවී 20, මලිත් ද සිල්වා 20/4, ඉම්රාන් ඛාන් 26/4)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 17.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 96
(නිසල් ෆ්‍රැන්සිස්කෝ නොදැවී 34, අදීශ නානායක්කාර 51)
කළුතර නාගරික සහ මීගමුව කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පිලට කඩුලු 4 ක ජයක්
මීගමුව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 196
(සඳුන් ඩයස් 41, තරිඳු වීරසිංහ 40, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 59, මතීෂ පෙරේරා 27/3, එම්.නිමේෂ් 24/2)
කළුතර නාගරික - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 199
(මතීෂ පෙරේරා 20, ගීත් පෙරේරා 65, සුරේෂ් නිරෝෂන් 59, රොෂේන් ප්‍රනාන්දු 40/3)
ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගමට කඩුලු 6 ක ජයක්
ද්‍රවිඩ සංගමය - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 260
(සිතාර ගිම්හාන් 37, තරංග පරණවිතාන 72, කිත්රුවන් විතානගේ 61, ශාලික කරුණානායක 25, සහන් නානායක්කාර 17/2, ඉශාන් ජයරත්න 41/2)
රාගම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 261
(ළහිරු මිලන්ත 112, ළහිරු තිරිමාන්න 29, රොෂේන් සිල්වා 68, සමීර ද සොයිසා නොදැවී 30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.