Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු කාණ්ඩය වේලාසනින්ම රත්වෙයි

පළමු කාණ්ඩය වේලාසනින්ම රත්වෙයි

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග 9 ක් අවසන් වන විට පළමු කාණ්ඩය සම්පූර්ණයෙන්ම විවෘත කාණ්ඩයක් බවට පත්ව තිබේ. නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වඩාත් අසීරු කාණ්ඩය ලෙසින් සැලකෙන පළමු කාණ්ඩයේදී අද පැවැති තරග දෙකක් වන අයර්ලන්තය හමුවේ එංගලන්තය පරාජය වීමත්, ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත තරගය වර්ෂාවට සේදී යාමත් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.

තරග දෙකක් නිමාවේදී නවසීලන්තයට ප්‍රසාද ලකුණු 3 ක් හිමිවී තිබෙන නමුත් තරග දෙකක් බැගින් අවසන් කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තය, අයර්ලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාවත් ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටිති.


ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

පළමු කාණ්ඩය වේලාසනින්ම රත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.