වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (05) පැවැති නවසීලන්තය සහ නැමීබියාව අතර තරගයෙන් නවසීලන්තය ලකුණු 52 කින් ජයගත් අතර ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් ඉන්දියාව කඩුලු 8 කින් ජය ගත්තේය.
මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ 2වැනි සහ 3වැනි ස්ථානවලට නවසීලන්තය සහ ඉන්දියාව පැමිණ තිබේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.