දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නිමාලි ලියනාආරච්චි අද (9)
සමත්වුවාය. නිමාලි, තරගය ජය ගැනීම සදහා විනාඩි 2. තත්පර 09.40 ක කාලයක් වාර්තා කළාය. ටී. ඒ. අබේරත්න (වි.2.තත්09.64) දෙවැනි ස්ථානය ලබා එහි රිදී පදක්කම ද ශ‍්‍රී ලංකාවට දිනා දුන්නාය. ඉන්දිය ක‍්‍රීඩිකා එම්. ගොමාති ට ( වි.2.තත්10.99) ලෝකඩ පදක්කම හිමි විය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.