Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

ලකුණු 96 ක් රැස්කිරීමට සහ ලකුණු 36 කට කඩුලූ 2 ක් දවාගැනීමට දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක සුධීර වීරරත්න සමත් වූ අතර ලකුණු 51 ක් රැස්කිරීමට සහ ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගැනීමට එම විදුහලේම චාමික සඳරුවන් සමත් විය.


දෙබරවැව ජාතික පාසල - ඕවර 52 කදී සියලූ දෙනා දැවී 156
(උෂාන් තිසල් 67, ඉෂාන් අරවින්ද 40, නිපුන් සුධාරක 18, නවීන් ලක්ෂාන් 25/3, චාමික සඳරුවන් 36/3, සුධීර වීරරත්න 36/2)

දේවපතිරාජ විදුහල - ඕවර 50.1 කදී සියලූ දෙනා දැවී 237  
(සුධීර වීරරත්න 96, චාමික සඳරුවන් 51, සහන් මධුසංඛ 35, ළහිරු සඳරුවන් 23, විශ්ව ආනන්ද 10/3, උෂාන් තිසල් 64/3, හංසක ලක්ෂාන් 69/2)

 


අදහස් (0)

දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.