Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අප්‍රිකාවත් තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාවත් තරගාවලියෙන් ඉවතට

editorial - 2021 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (06) පැවැති ඕස්ට්‍රේලියාව සහ බ.ඉ.කොදෙව් අතර තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 08 කින් ජයගත් අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 10 කින් ජය ගත්තේය.

මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ලැබුවද, දල ලකුණු වේගය අනුව ඕස්ට්‍රේලියාවට වඩා පසුපසින් සිටි බැවින් දකුණු අප්‍රිකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී තිබේ.


අදහස් (0)

දකුණු අප්‍රිකාවත් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.