Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීක්ෂණගෙන් ලකුණු 31 ට කඩුලූ 5 ක්

තීක්ෂණගෙන් ලකුණු 31 ට කඩුලූ 5 ක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයේදී ලකුණු 31 කට කඩුලූ 5 ක් දවාගැනීමට කඳාන ද මැසිනොද් විදුහලේ තීක්ෂණ රිද්මාල් සමත් විය.  

I කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


කඳාන ද මැසිනොද් විදුහල - ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 185  
(සිහින සිතුමිණ 58, සදීප විමංෂ 38, තරුෂ ප‍්‍රනාන්දු 54/3, තේනුර ප‍්‍රනාන්දු 43/3)
 
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 143
(තේනුර ප‍්‍රනාන්දු 38, දයාන් සචින්ත 33, තීක්ෂණ රිද්මාල් 31/5)

 


අදහස් (0)

තීක්ෂණගෙන් ලකුණු 31 ට කඩුලූ 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.