Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ මාතර රාහුල විදුහල අතර මාතරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රාහුල විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 49 ක ලබා සිටියේය.
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලූ 7 ක් දැවී 277
(මිහිඳු අරෝචන 59, ඔමාල් සන්දිත් 49, නිදුක මල්සිත් 36, දිල්ෂාන් කංකානම්ගේ 85/4, බිනුක අලස් 49/2)
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 13 කදී කඩුලූ 2 ක් දැවී 49
(බිනුර සංඛේත් 37, නිදුක මල්සිත් 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.