Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩඞ්ලි සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජය ගනී

ඩඞ්ලි සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජය ගනී

Nisanka Sandeepani - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය සහ තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (11 වැනිදා) අවසන්විය. මෙම තරගය අඹේපුස්ස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිනෙත් සත්සර ලකුණු 124 කට කඩුලු 8 ක් දවාගනිමින් මීගමුව ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(ප්‍රශාන් ශකිල 24, චානක විජේසිංහ 10/4, මල්ශාන් දිසානායක 11/2)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(ඉෂාන් සුබසිංහ 29, කවිෂ්ක ක්‍රිෂාන් 24, දිනෙත් සත්සර 35/4, සනිඳු මදුසංක 21/3)

ශා.පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 59.5 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(තිසර මදුවන්ත 49, පසිඳු නවෝද් 40, ඉමේෂ් ලක්ෂාන් 34, රිශ්ෂාන් ශකිල 24, ප්‍රමෝද් රවිඳු 21, මල්ෂාන් දිසානායක 86/3, ළහිරු දෙඩිගම 21/2, චානක විජේසිංහ 24/2, කවිෂ්ක ක්‍රිෂාන් 56/2)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 184
(ඉෂාන් සුබසිංහ 51, සිතුම් සංජන නොදැවී 50, කවින් ක්‍රිෂාන් 43, දිනෙත් තත්සර 89/4)


අදහස් (0)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.