ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි අද (25 වැනිදා) සමත් විය. ඔහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී මීටර් 7.56 ක දක්ෂතාවක් දක්වමිනි.
දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 19 දෙනා එහිදී දක්වන ලද දක්ෂතාවන්ට අනුව ජානකට එහි 11 වැනි ස්ථානය හිමිවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.