Last Update  :  2025-07-08 20:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති කුසලාන අවසන් තරගය 18 වැනිදා

ජනාධිපති කුසලාන අවසන් තරගය 18 වැනිදා

Nisanka Sandeepani - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන සහිරා විදුහල සහ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල අතර පැවැත්වෙන ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය 18 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ තරගවලදී ගෝල 4-0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි.

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහය එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

 

 

- 036


අදහස් (0)

ජනාධිපති කුසලාන අවසන් තරගය 18 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.