Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2වැනි තැනට

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2වැනි තැනට

editorial - 2020 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියේ 12 වැනි තරගය ලෙස ඊයේ (30) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 37කින් ජය ලැබීය.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානයට පැමිණීමට  සමත්විය.


අදහස් (0)

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.