Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොරෝනා තිබුණත් නොනැවතී ඉදිරියටම යනවා

කොරෝනා තිබුණත් නොනැවතී ඉදිරියටම යනවා

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගත තත්ත්වය තවමත් රට තුළින් තුරන් නොවුවද සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද යටතේ රටේ ක්‍රීඩා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙනයාමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපරිම සහයෝගය ලබාදෙන බව සිංහල අවුරුදු නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිංහල අලුත් අවුරුද්ද හා බැඳී පවතින සංස්කෘතික වටිනාකම් රැසක් රටේ ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමටද දායක කර ගත හැකි බැවින් රටේ ක්‍රීඩාව නැංවීමට සියලු දෙනා අත්වැල් බැඳ ගැනීම මෙම සංස්කෘතික උත්සවය සමරන අවස්ථාවේ කාගේත් යුතුකම විය යුතු බවද ඇමැතිවරයා දුන් එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

-223


අදහස් (0)

කොරෝනා තිබුණත් නොනැවතී ඉදිරියටම යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.