කළුතර මහ විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල අතර කළුතර කී‍්‍රඩාංගණයේ පැවති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කළුතර මහ විදුහල සමත්විය.
පී. ද එස්. කුලරත්න මහ විදුහල - පළමු ඉනිම - සියලූදෙනා දැවී 127
(නිසල ශිවන්ත 28, ප‍්‍රභාත් ද සිල්වා 24, භානුක ප‍්‍රමුදිත නොදැවී 28, රවිඳු උමයංග 3/35, නවීන් හෙට්ටිආරච්චි 2/27, දුලාන් ද සිල්වා 2/30)
කළුතර මහ විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 187
(පැතුම් මධුසංක 47, නවීන් හෙට්ටිආරච්චි 34, විහඟ ගුණරත්න 27, නිමන්ත රසාංග 2/28, නිසල ශිවන්ත 2/43)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.