අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ අනුරාධපුර මැදි විදුහල අතර අනුරාධපුරදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කෑගලු විද්‍යාලය සමත් විය.
එහිදී පුලස්ති අනුරාධ (52) කෑගලු විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම මධුෂාන් ගුණසිංහ ලකුණු 49 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කෑගලු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 127
(පුලස්ති අනුරාධ 52, රුචිර චාමර 34, වගීෂ විහඟ 29/5)
අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 52 කදී සියලු දෙනා දැවී 112
(දිමුතු ධනංජය 34, මධුෂාන් ගුණසිංහ 35/5, රුචිර චාමර 23/2, පුන්සර ගිම්හාන 32/2)
කෑගලු විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 154
(මධුෂාන් ගුණසිංහ 47, අයේෂ් තාරක 40, රුචිර චාමර 22, ඉන්දික මධුෂාන් 16/3, ලක්නේෂ් කාවින්ද 43/2, රුසිත් දිල්ෂාන් 46/2)
අනුරාධපුර මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 7 ක් දැවී 91
(අෂ්මික ප්රබෝදන 37, ලක්නේෂ් සවින්ද 32, මධුෂාන් ගුණසිංහ 14/2, රුචිර චාමර 19/2, කවිඳු නිර්මාල් 33/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.