ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති කාන්තා කබඩි තරගයකින් තායිලන්තය හමුවේ ලකුණු 41-15 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දුනිසීයාව සහ ජපානය සමගින් හෙට (20 වැනිදා) දිනයේදී තරග 2 ක්ද ඉන්දියාව සමගින් 21 වැනිදා තවත් තරගයක්ද ක්‍රීඩාකිරීමට ඉතිරිව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.