Last Update  :  2026-04-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඳුරට කුඩ වෙතින් එස්. එස්. සී. යට නිල ඇදුම්

කඳුරට කුඩ වෙතින් එස්. එස්. සී. යට නිල ඇදුම්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් කණ්ඩායමේ නිල ඇදුම් සපයන්නා ලෙස නැවත වරක් දිවයිනේ ප‍්‍රධාන පෙළේ කුඩ නිශ්පාදන සමාගමක් වන කඳුරට කුඩ සමාගම පත්විය. එම සමාගමේ සභාපති එම්. ටී. එම්. නවුශාඞ් මහතා සහ කළමනාකරණ අධක්ෂක එම්. ටී. එම්. නවුෆාල් මහතා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජික තිළිණ කන්ඩම්බි වෙත අනුග‍්‍රාහක චෙක් පත පිරිනැමූ අයුරු ජායාරූපයේ දැක්වේ.   

 

-036

 


අදහස් (0)

කඳුරට කුඩ වෙතින් එස්. එස්. සී. යට නිල ඇදුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.