Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කනිෂ්ඨ වොලිබෝල් තේරීම් 23 දා

කනිෂ්ඨ වොලිබෝල් තේරීම් 23 දා

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයන් තෝරා ගැනීම මේ මස 23 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ආසියානු තරගාවලිය ජුලි මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිතය. වයස 20 න් පහළ, එනම් 1997 වසරෙන් පසුව උපන්, ක‍්‍රීඩකයන්ට මේ තේරීම් තරග සඳහා සහභාගිවිය හැකි බව ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි.

 

- 090

 


අදහස් (0)

කනිෂ්ඨ වොලිබෝල් තේරීම් 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.