Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය - පාකිස්තානය පෙරමුණේ

එංගලන්තය - පාකිස්තානය පෙරමුණේ

editorial - 2021 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවැති බංග්ලාදේශය සහ එංගලන්තය අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් එංගලන්තය කඩුලු 08කින් ජයගත් අතර ස්කොට්ලන්තය සහ නැමීබියාව අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් නැමීබියාව  කඩුලු 04 කින් ජය ගත්තේය.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් පළමු කාණ්ඩයේ එංගලන්තයද, ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් දෙවන කාණ්ඩයේ පාකිස්තානයද පෙරමුණ රඳවා ගැනීමට සමත්විය.

 

 


අදහස් (0)

එංගලන්තය - පාකිස්තානය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.